Saturday, March 22, 2014

දිරියෙන් ගොඩනගමු සුන්දර ලොවක් – ත්‍යාග ලබමින්….

2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව පැවති පරිසර නියමු රඟමඩලේ දස්කම් දැක්වු සිසු දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග ප්‍රධානය පසුගියදා මොන්නෑකුලම මහා විද්‍යාලයීය ප්‍රධාන ගුරු සිසු හමුවේදී සිදුකරනු ලැබිණි. විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සිසු දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රධානය කල අවස්ථාවන් පහත දැක්වේ.

DSC00385 DSC00386

DSC00387 DSC00388

DSC00389 DSC00390

DSC00391 DSC00392

DSC00393 DSC00394

No comments:

Post a Comment