Wednesday, February 26, 2014

දිරියෙන් ගොඩනගමු සුන්දර ලොවක්

දැයට කිරුළ 2014 ප්‍රදර්ශනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද කෙටි නාට්‍ය රංගනය වෙනුවෙන් මොන්නෑකුලම විදුහලේ පරිසර නියමු භට කණ්ඩායමද දායකත්වය දක්වනු ලැබිණි. දිරියෙන් ගොඩනගමු සුන්දර ලොවක් යන තේමාව යටතේ පරිසරය විනාශ කිරීමේ ආදිනවත් පරිසරය සුරැකීමේ වටිනාකමත් මෙහි දි නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ලැබිණි.





No comments:

Post a Comment