History

මොන්නෑකුලම මහා විද්‍යාලය...සියක් සත් වසක අභිමානය සමග....
මොන්නෑකුලම මහා විද්‍යාලයේ ඉතිහාසය වසර සියයකට වඩා අතීතයකට දිවයන අතර ඉපැරණි ලොග් සටහන් පොත් පවා තවමත් සුරක්ෂිතව ඇත. ඉතා කුඩා පාසැලක් ලෙස ආරම්භ කළ මෙම පාසැලේ ඉතිහාසය 1908 හා ඊට පෙර අතීතයක් දක්වා දිවයන බව ඒ සම්බන්දයෙන් සිදුකළ සොයාබැලීම් වලදී පැහැදිලිව පෙන්නුම් කෙරේ. විදුහල සම්බන්දයෙන් 1908 සිට පැහැදිලි අතීතයක් විමසා බැලිය හැකි සාක්ෂින් හී ශේෂයන් තවමත් පවතියි.

No comments:

Post a Comment