Students

මොන්නෑකුලම මහා විද්‍යාලය...සියක් සත් වසක අභිමානය සමග....


වර්තමානයේ දී පාසැලෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 300 පමන වෙයි. පළමුවැනි ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වාත් උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරාවෙන්ද යුක්ත වන අතර වර්තමාන දහතුන්වන ශ්‍රේණිය  වාණිජ විෂය සිසුන් දසදෙනෙකුද කලා විෂය ධාරාවෙන් සිසුන් දහසයදෙනෙකු ලෙසද පැවැත්වෙයි.

උසස් පෙළ විෂය ධාරාව                                            

වාණිජ විෂය ධාරාව                                                    

  1. ආර්ථික විද්‍යාව                                                                                                  
  2. ව්‍යාපාර අධ්‍යයනය                                                                
  3. ගිණුම්කරණය                                                                         
  4. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය                                                
  5. සාමාන්‍ය ඉංග්‍රීසි                                                                       

කලා විෂය ධාරාව

  1. ආර්ථික විද්‍යාව
  2. දේශපාලන විද්‍යාව
  3. සිංහල භාෂාව
  4. ඉතිහාසය
  5. බෞද්ධ ශිෂ්ටාචාරය
  6. නාට්‍ය හා රංග කලාව
  7. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
  8. සාමාන්‍ය ඉංග්‍රීසි

සාමාන්‍ය පෙළ විෂය ධාරාව

  1. ගණිතය
  2. විද්‍යාව
  3. ඉංග්‍රීසි
  4. සිංහල භාෂාව හා සාහිත්‍යය
  5. බුද්ධ ධර්මය
  6. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  7. කෘෂි හා ආහාර තාක්ෂණය
  8. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  9. ගෘහ ආර්ථික විද්‍යාව
  10. චිත්‍ර
  11. පෙරදිග සංගීතය
  12. නර්තනය
  13. ව්‍යාපාර හා ගිණූම්කරණ අධ්‍යයනය
  14. පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජා පාලනය
  15. ඉතිහාසය
නවක ශිෂ්‍ය නායක නායිකාවන් - 2013-2014


අනු අංකය
නම
තනතුර
01
ඒ.එම්. ප්‍රසන්න සම්පත් බණ්ඩාර
ප්‍රධාන ශිෂ්‍ය නායක
02
එච්.එම්. සම්පත් සංජීව
උප ප්‍රධාන ශිෂ්‍ය නායක
03
එච්.එම්. චතුරිකා උදේශනී හේරත්
ප්‍රධාන ශිෂ්‍ය නායිකා
04
කේ.බී. හර්ෂනී ලක්ෂාණී
උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා
05
ජේ.එච්.එම්. ශාලිය සකැළුම්
ශිෂ්‍ය නායක
06
ඒච්.එම්. තරිඳු සුදේශ් හේරත්
ශිෂ්‍ය නායක
07
එච්.එම්. මහේෂ් ප්‍රසන්න
ශිෂ්‍ය නායක
08
එම්.එච්. හසිඳු නෙළුම්දික ජයරත්න
ශිෂ්‍ය නායක
09
එම්.එම්. දිලීම් මල්ශාන්
ශිෂ්‍ය නායක
10
එම්.එම්. දිනුක ගයාන්
ශිෂ්‍ය නායක
11
කේ.බී. සුබෝධිනී පුෂ්පකුමාරි
ශිෂ්‍ය නායිකා
12
එම්.එම්. මිහිරි නිසංසලා
ශිෂ්‍ය නායිකා
13
ඒච්.එම්. කාංචනා ලක්මාලි හේරත්
ශිෂ්‍ය නායිකා
14
ඒච්.පී.ඩී. නෙළුම් තක්ෂිලා
ශිෂ්‍ය නායිකා
15
ඒච්.එම්. උමායා මධුවන්ති
ශිෂ්‍ය නායිකා
16
එම්.එම්. තිළිණි මධූෂිකා
ශිෂ්‍ය නායිකා



No comments:

Post a Comment