Saturday, March 22, 2014

2014 කොටවෙහෙර කොට්ඨාශ ක්‍රිඩා තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය

පසුගියදා නිමාවට පත්වූ 2014 කොටවෙහෙර කොට්ඨාශ ක්‍රීඩා උළෙලේ දී මොන්නෑකුලම මහා විද්‍යාලයීය සිසු දරු දැරියෝ ජයග්‍රහණ රැසක් හිමි කර ගනු ලැබූහ. ඒ සඳහා සහතික හා ජය සංකේත ප්‍රදානය පසුගිය දා මොන්නෑකුලම විදු පියසේ දී සිදුකරනු ලැබීය. එහිදී මොන්නෑකුලම මහා විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක තුමිය හා විදුහල්පති තුමන් විසින් සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

DSC00633DSC00631DSC00634  DSC00635

DSC00636 DSC00630

1 comment:

  1. The Big Time Machine - DrMCD
    Play The Big Time 군포 출장마사지 Machine online slot with multipliers, sticky wilds, sticky wilds, bonus symbols and sticky 광주 출장안마 wilds to 정읍 출장샵 win big prizes! Free play 안산 출장안마 ✓ No download ✓ 경산 출장샵 No registration

    ReplyDelete