Sunday, March 23, 2014

අළුත් පන්තියට සතුටු සිතින්….

2014 වර්ෂයේ දී පස්වන ශ්‍රේණියේ සිට හයවන ශ්‍රේණියට සමත්වු සිසු සිසුවියන් පිළිගැණීමේ උත්සවය පසුගියදා මොන්නෑකුලම මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැත්වනු ලැබීය. 2014 වර්ෂයේ හත්වන ශ්‍රේණියේ සිසු දරු දැරියන් විසින් සිය නවක සහෝදර සහෝදරියන් ඉතා ආදරයෙන් පිළිගනු ලැබූ අවස්ථාවට මොන්නෑකුලම මහා විද්‍යාලයේ විශ්‍රාමලත් හිටපු විදුහල්පතිවරුන් දෙදෙනෙකු සහභාගී වීම සුවිශේෂී අවස්ථාවක් විය.
උත්සවයේ විශේෂ අවස්ථාවන්…
DSC00207DSC00205
DSC00217DSC00243
DSC00250DSC00254
DSCN1416DSC00218

1 comment:

  1. api thawama methana innawa.digatama wade karagena yamu.

    ReplyDelete