Wednesday, February 5, 2014

අබිසෙස් ලැබූ හොඳම පොත්ගුලම විය මොන්කුලම.....

පසුගිය දා නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසැල් අතර පැවති හොඳම පාසැල් පුස්තකාලය තේරීමේ තරඟයේ දී මොන්නෑකුලම මහා විද්‍යාලය කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයේ හොඳම පුස්තකාලය ලෙසත් නිකවැරටිය අධ්‍යාපන කලාපයේ හොඳම පාසැල් පුස්තකාල පහ අතරටත් පැමිණ සම්මානයෙන් පිදුම් ලැබීය.
විවිධ දුෂ්කරතා මැද වුවද පුස්තකාලයාධිපති එන්.එස්.එන්.පුංචිපටබැඳිගේ මහත්මියගේ උත්සාහය මල් ඵල දරනු ලැබීය.



No comments:

Post a Comment