Monday, January 20, 2014

හෙට පිපින මල් කැකුළු සොයා...

2014 වර්ෂයේ නික/මොන්නෑකුලම මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනිම පසුගිය 16 වැනි දින ජාතික උත්සවයට සමගාමීව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී  පැවැත්වුනි. පාසැල් ඇතුළුවීම් දොරටුවේදී නවක සිසු සිසුවියන් දෙවන ශ්‍රේණියේ සිසුන් පිසින් පීළිගත් අතර නිකවැරටිය අධ්‍යාපන කලාප කාර්යාලය නියෝජනය කරමින් තාක්ෂණ විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අචලා ඒකනායක මහත්මිය සහභාගී විය.


පුංචි මල්ලීව කැඳවාගෙන යමින්....


උත්සව සභාවේ ආරම්භය...


නව වසරේ විදු පියසට පිය නැගූ සිඟිත්තෝ.....


No comments:

Post a Comment