Wednesday, October 8, 2014

ගුරු සවි බල ගැන්වීම ....2014

පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහනේ තවත් සුවිශේෂී වැඩසටහනක් පසුගිය දා මොන්නෑකුලම මහා විද්‍යාලයීය පුස්තකාල පරිශුයේ දී සිදුකරනු ලැබීය. නිකවැරටිය ගුරු මධ්‍යස්ථානයේ විශ්‍රාමලත් කළමනාකාර තනතුර හෙබවූ ප්‍රවීන දේශක ඩබ්.එම්. දිසානායක මහතා විසින් මෙදින වැඩසටහන මෙහෙයවනු ලැබුණි.











No comments:

Post a Comment