Saturday, March 2, 2013

තරඟ විශේෂ අවස්ථා....


ඉතා ආසන්න සම ලකුණු මට්ටමකින් යුතුව නිවාස තුනෙහිම ඔල්වරසන් මැද තරඟ ආරම්භ වූ අතර දරු දැරියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. බොහෝ තරඟ අවසානයේදී හිරු හා සඳු නිවාස එක් ලකුණක වෙනසකින් යුතු වූ අවස්ථා ද විය. තරඟ ආරම්භයේ දී ලකුණු 8ක වෙනසකින් යුතු වු මෙම නිවස දෙකෙහි ලකුණු මට්ටම  අවසන් තීරණාත්මක ඉසව්ව වූ කණ්ඩායම් ආචාර පෙළපාලිය දක්වාම එසේ පැවතුනි.


15 න් පහළ මිටර් 200 තරඟයේ අවසානය


17 න් පහළ මිටර් 200 තරඟයේ අවසානය


15 න් පහළ මිටර් 100 X 4 තරඟයේ අවසානය


No comments:

Post a Comment